News
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ...
මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (12) සවස් කාලයේ ...
මෙම ජයත් සමග වසර 141ක (1884 සිට) විම්බල්ඩන් කාන්තා තරග ඉතිහාසයේ කිරුළක් දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව ලෙස ඇයට ඉතිහාස ගතවීමට ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ ...
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දහසක පමණ සේවක කප්පාදුවක් සිදුකර තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරණ උත්සහයේ ...
බංග්ලාදේශයට එරෙහිව අද (10) පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ දී දසුන් ශානක අංක 6 ස්ථානයේ ක්‍රීඩාකරවීමට බලාපොරොත්තු වනබව නායක ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය ...
ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු සීමාව සියයට 30 දක්වා පහත හෙලීමේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ...
මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් සිදුව තිබේ ...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වෙයි ...
රාගම බටුවත්ත ප්‍රදේශයේ දී 'ආමි උපුල්' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් අයෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ ...
මෙරට දුර්ලභ පාෂාණ විශේෂයක් වන ''පතුරු ගල්'' බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් කැණීම් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results